Tuesday, March 6, 2018

මගේ ගිටාරය

මගේ ගිටාරය

මිනිස්සු වගේ වෙනස් වෙන්නෙ, හිත රිද්දන්නෙ නෑ..
මං හිනා වෙනකොට මගෙ ගිටාරය මටත් වඩා හයියෙන් හිනා උනා..

අඩනකොට මටත් වඩා හයියෙන් ඇඩුවා..

කාටවත් කියන්න බැරි, කියල වැඩකුත් නැති දුක, පාලුව තනිකම මං කිව්වා මගේ ගිටාරයට...

අහගෙන හිටියා මිසක් මාව මැන්නෙ නෑ...

ගිටාරයකට ආදරේ කරපන්

ඒක වෙනම ආදරයක්.....

කොන්දේසි විරහිත ආදරයක්.... ❤️

Prabodha Sherman  26/02/2018

No comments:

Post a Comment